Bhashana Liyanage - Wassanaye lyrics

Published

0 106 0

Bhashana Liyanage - Wassanaye lyrics

වස්සානයේ තුරු අග පිපී මල් මාවතේ මඟ ඔබ හිඳී ගිම්හානයේ අතු අග රැඳී පිනි බිංදුවෙන් සෙනෙහස ගමි // දෙතොල් මල් තෙපලෙනා ආදරේ වෑහෙනා ඇස් වලින් කියවෙනා කවිය නුඹමයි මනා // ආදරේ උණුහුම කැන්දූ ජීවිතේ පණ නල රැන්දූ හීනයට මාගේ ලං වූ කුමරිය නුඹයි ලන්දූ // සීතල සුලං රැළි යයි ගලා රන් සමනලුන් යයි ඉගිලිලා මල් පෙති අගින් රස වෑහිලා තොල් පෙති අගින් පෙම මෝරලා වස්සානයේ තුරු අග පිපී...

You need to sign in for commenting.
No comments yet.